Advanced Level Chemistry

Hg2Cl2 සහ HgCl යනු එක් සංයෝගයක් ද සංයෝග දෙකක් ද?

1 Like

Hg2Cl2 සහ HgCl කියන්නෙ සං‍යෝග 2ක්. නමුත් HgCl වල Hg +1 නිසා ඒක +2 (HgCl2)
වෙනවා තව Cl2 එක්ක ක්‍රියා කරල. Hg2Cl2 සහ HgCl කියන්නෙ සුදු පාට ඝණ සං‍යෝගයක්.

1 Like