විද්‍යාව ගැටළු - අ.පො.ස සාමාන්‍ය පෙළ

හුණුගල් නියැදියක් නියත ස්කන්දයකට එළැබෙන තෙක් රත්කිරිමෙන් පසු ලැබුණු හුණු ( Cao ) ස්කන්දය 28g කි. ඊට අනුරුප ව carbon dioxide පිටවීමෙන් නියැදියේ සිදුවන ස්කන්ද අඩුවීම සොයන්නේ කෙසේද ?

1 Like

22g

1 Like