නිස්සාරන ක්‍රම - විද්‍යුත් රසායනික ශ්‍රේණිය

යකඩ නිස්සාරණයේදී ධාර ඌෂ්මකයට ඉහලින් එක්කරන අමුද්‍රව්‍ය මොනවාද ?

1 Like

යපස්(haematite/Fe2O3)
හුණුගල්(CaCO3)
කෝක්(Coke/C)

1 Like